මැහුම් පාඨමාලාව

ඇදුම් මැසීමේ පුහුණුව ලබා ආර්ථික උත්පාදනය සදහා දායක වන්නට මොණරාගල ගැමිදිරිය කාන්තාවන් පෙරමුණ ගනී.
 
 

ITSHED තොරතුරු තාක්ෂණික වැඩමුළුව

ගමින් ගමට තොරතුරු තාක්ෂණය ව්‍යාප්ත කරලීමේ අරමුණින් 2010/06/28 දින SLIDA ආයතනයේ ITSHED තොරතුරු තාක්ෂණික වැඩමුළුවක් පවත්වන ලදී.
 
 

අලුත්පහල ගැමිදිරිය සමාගමට නැණසලක්

ගාල්ල දිස්ත්‍රික්කයේ තෙල්ලඹුර ක්ෂේත්‍ර මෙහෙයුම් කාර්යයාල බල ප්‍රදේශයේ අලුත්පහල ගැමිදිරිය සමාගමේ ග්‍රාමීය තොරතුරු මධ්‍යස්ථානයේ නැණසලක් විවෘත විය.