
කාගීල්ස් ආයතනයෙන් රැකියා අවස්ථා රැසක්
කාගීල්ස ආයතනය ගැමිදිරිය ගම්මානවල තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා රැසක් ජනිත කොට දී ඇත. මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් මෙහි පළමු අවස්ථාව උදාකර ගෙන ඇත. ඔබ ගම්මානයන්හී පහත සඳහන් සුදුසුකම් සහිත තරුණ තරුණියන් සිටීනම් මාහැඟි පුහුණුවකුත් සමග ඉහල වැටුපක් සහිත රුකියාවත් ලබා ගැනීවමට අවකාශ උදාවනු ඇත.
පහත සුදුසුකම් වලින් ඔබ සමන්විත වන්නේ නම් ගැමිදිරිය පදනමේ තාන්තා හා තරුණ අංශයට ඇමතීමෙන් හෝ ඔබගේ ක්ෂේත්‍ර මෙහෙයුම් කාර්යාලයට ඇමතීමෙන් ඔබට මේ සඳහා ඉල්ලුම් කල හැක.
පෘඩ්සිටි (food city) සඳහා
තරුණියන් : අවුරුදු 18ත් 22ත් අතර අපොස සාපෙළ ගණිතය ඉංග්‍රීසි සමත් අය
තරුණයන් : අවුරුදු 18ත් 24ත් අතර අපොස සාපෙළ ගණිතය ඉංග්‍රීසි සමත් අය
(ගණිතය පමනක් සමත් අය ද බඳවා ගැනේ)
KFC සඳහා
තරුණ තරුණියන් : අවුරුදු 18ත් 24ත් අතර අපොස සාපෙළ ගණිතය ඉංග්‍රීසි සමත් අය
එළවළු පිරිසැකසුම් මධ්‍යස්ථාන සඳහා
අපොස සාපෙළ දක්වා අධ්‍යාපනය ලැබූ අවුරුදු 18ත් 25ත් අතර අය
වැඩිදුර තොරතුරු
කාන්තා හා තරුණ අංශය - ගැමිදිරිය පදනම (දුරකතනය 011 5531451 - 53)
|