| |
| |
|
|
|
 |
|
| |
පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍ය චම්පික රණවක මැතිතුමා සමග පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔක්තෝම්බර් මස 15 සිට නොවැම්බර් 15 දක්වා හරිත මාසය ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම කාලය තුළ තෙත් හා වියළි යන කලාප දෙකටම එකවිට වර්ෂාව ලැබීම මෙයට හේතුව වශයෙන් එතුමා දැක්වීය. මෙහි සමාරම්භක උත්සවය අම්පාර අරන්තලාව විෙශ්ෂ කාර්ය
|
|
|
ගැමිදිරිය ගම්මානයන්හී ක්‍රියාත්මක වන තොරතුරු තාක්ෂණික මධ්‍යස්ථාන මේ වන විට ලෝකයේ ප්‍රචලිත BPO ක්‍රමය යොදා ගනිමින් තම ගම්මානයනිහී තරුණ තරුණියන්ට කෙටි කාලීන රැකියා ලබා දිමට කටයුතු යොදා ඇත. . ගැමිදිරිය වැඩසටහනේ තොරතුරු තාක්ෂණික සේවා සැපයුම්කරු වන TSED ආයතනය හා අත්වැල් බැඳගනිමින් ක්‍රියාත්මන වන මෙම වැඩසටහන සඳහා මුලිකව රත්නපුර දිස්ත්‍රික්කයෙන් බටහිර මුදුන්කොටුව හා රත්නදීප යන ගැමිදිරිය |
|
| |
බලකා පූහූණූ මධ්‍යස්ථානයේී පැවැත්වීමට |
|
|
සමාගම් ද, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් |
|
| |
නියමිතය.
මීට සමගාමීව ගැමිදිරිය පදනම මගින් ඔක්තෝම්බර් 15 වන දින බදුල්ල කැන්දකැටියේදී සදාහරිත ගම්මාන බිහි |
|
|
රත්මලවින්න ගැමිදිරිය සමාගම ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් අලුත් පහල ගැමිදිරිය සමාගම ද, බදුල්ල දිස්ත්‍රික්කයෙන් බලගොල්ල ගැමිදිරිය සමාගම ද එක් වී ඇත. |
|
| |
|
|
|
|
|
 |
| |
ගාල්ල අලුත් පහල ගැමිදිරිය සමාගමේ ග්‍රාමීය තොරතුරු මධ්‍යස්ථානය තම ගම්මානයේ තරුණ තරුණියන්ගේ ආදායම් තත්වය වැඩිදියුණු කිරීම සඳහා අළෙවි හා සමාජ සමීක්ෂණ සිදු කිරීමේ සේවාවක් ආරම්භ කොට ඇත. මේ සඳහා TSED ආයතනයේ සහය මූලිකව ලැබී ඇත. මූලිකව ආරම්භ කොට ඇති පළමු සමීක්ෂණ සේවාව දින පහකින් නිම වන පරිදි සිදුකරන අතර ඒ සඳහා රුපියල් 26610ක මුදලක් සමාගමට ලැබිමට නියමිතය.
මෙම සමික්ෂණ කටයුතු සඳහා ලියනගමකන්ද ගැමිදිරිය සමාගමේ තරුණ තරුණියන් ද සම්බන්ධ කොටගෙන ඇත. |
|
| |
|
|
|
|
|
| |
|
|
|
|
|