ව්‍යංජන ගදපාන මල් ව්‍යංජනය ලුණුවිල ව්‍යංජනය අක්කපාන ව්‍යංජනය අලගොබ ව්‍යංජනය කඩුපහර ව්‍යංජනය කෙසෙල් බඩ ව්‍යංජනය කෝමාරිකා ව්‍යංජනය සලාද නීරමුල්ලිය දලු සලාසය පොල්පලා දලු සලාසය වැරණිය දලු සලාසය මැල්ලුම් අනෝදා දලු මැල්ලුම එරබදු දලු මැල්ලුම විලදවැන්න මැල්ලුම කැද අඩනහිරියා කොල කැද උදුපියලිය කොල කැද කරපිංචා කොල කැද කටරොලු කොල කැද මොණරකුඩුම්බිය කොල කැද වෙනත් වදමල් පානය ලාවුලු පිට්ටු මුස්සැන්ද පප්පඩම් වදමල්සම්බෝලය බුත්සරන අල පැටිස් බුත්සරන අල දොදොල්
ව්‍යංජන
සලාද
මැල්ලුම්
කැද
වෙනත්
අඩනහිරියා කොළ අවශ්‍ය පමණ
නිවුඩු හාල් මිටක්
ඉඟුරැ කැබැල්ලක්
සුදු ළූණු බික්02-03ක්
ලුණු අවශ්‍ය පමණ
බෑයක පමණ ගා ගත් පොල්.
ගාගත් පොල් සමඟ අඩනහිරියා කොළ ටික කොටා ඉස්ම ගන්න. ඉක්බිතිව නිවුඩු හාල් ලිප තබා තැම්බීගෙන එනවිට එයට තලා ගත් ඉඟුරු, සුදු ලුණු සහ අඩනහිරියා කොළ ඉස්ම ද එක් කර ගෙන රත්වූ පසු බා ගන්න.
මාන්දම් රෝගයට ගුණදායකය, කත්කල් කැස්ස සදහා සුදුසුය.