ව්‍යංජන ගදපාන මල් ව්‍යංජනය ලුණුවිල ව්‍යංජනය අක්කපාන ව්‍යංජනය අලගොබ ව්‍යංජනය කඩුපහර ව්‍යංජනය කෙසෙල් බඩ ව්‍යංජනය කෝමාරිකා ව්‍යංජනය සලාද නීරමුල්ලිය දලු සලාසය පොල්පලා දලු සලාසය වැරණිය දලු සලාසය මැල්ලුම් අනෝදා දලු මැල්ලුම එරබදු දලු මැල්ලුම විලදවැන්න මැල්ලුම කැද අඩනහිරියා කොල කැද උදුපියලිය කොල කැද කරපිංචා කොල කැද කටරොලු කොල කැද මොණරකුඩුම්බිය කොල කැද වෙනත් වදමල් පානය ලාවුලු පිට්ටු මුස්සැන්ද පප්පඩම් වදමල්සම්බෝලය බුත්සරන අල පැටිස් බුත්සරන අල දොදොල්
ව්‍යංජන
සලාද
මැල්ලුම්
කැද
වෙනත්
බුත්සරණ අල ග්‍රෑම් 250ක්
බැදගත් හාල් පිටි ග්‍රෑම් 100ක්
සීනි ග්‍රෑම් 500ක්
පොල් ගෙඩියක කිරි
බුත්සරණ අල අමුවෙන් කොටා ජලය එකතු කර භාජනයකට දමා නිසලව තබන්න. එවිට අල පිටි ටික භාජනය පතුලේ රැදේ. එම පිටි ගෙන බැදගත් හාල් පිටි, සීනි, පොල්කිරි යන සියල්ල එක්කර ලිප තබා හැදි ගාන්න. පදමට ආ පසු තැටියකට දමා ගන්න.
බුත්සරණ අල පාචන රෝගීන්ට ඉතා ගුණය, පිපාසය සන්සිදවයි, ඇඟ වියළිම ආරක්ෂා කරයි,දිරවීම ඉක්මන් කරයි, ශක්තිජනක ආහාරයකි.