ව්‍යංජන
සලාද
මැල්ලුම්
කැද
වෙනත්
සෝදාගත් අක්කපාන කොළ ටික සිහින්ව ලියා ගන්න. එයට මිරිස්, තුන පහ, ලියාගත් අමු මිරිස්, රතුළූණු, කරපිංචා, රම්පේ, උම්බලකඩ දමා කලවම් කර මිටිකිරි දමා ලිප තබා ඉදුණු පසු බා ගන්න.