ගඳපාන ව්‍යංජනය
  • ගදපාන මල් ග්‍රෑම් 250
  • පොල් කිරි කෝප්ප 1/4ක්
  • මිරිස් කුඩු මේස හැදි 1/4ක්
  • සුදු ලූණු බික් 3ක්
  • රතුලූණු ගෙඩි 05ක්
  • කහ ලුණු අබ තුනපහ රම්පෙ කරපිංච අවශ්‍ය පමණ
  • පොල්තෙල් අවශ්‍ය පමණ

ගදපාන මල් ටික සෝදා වතුර බේරෙන්නට හරින්න. ඉන්පසු තුනපහ, මිරිස්, ලුණු, කරපිංචා සමග ලියාගත් ලූණු එක්කර ගන්න. මිටිකිරි දමා ලිප තබා කිරි ටික සිදීගෙන එන විට අබ සහ සුදු ලූණු ද එක්කර තෙම්පරාදු කර ගන්න.

 

දත් කැක්කුම් රෝග සදහා ගුණදායකය.