ව්‍යංජන
සලාද
මැල්ලුම්
කැද
වෙනත්
කරපිංචා දළු අවශ්‍ය පමණ
ඉඟුරු කැබැල්ලක්
සුදුළූණු බික් 2-3ක්
බෑයක පමණ පොල් අවශ්‍ය පමණ
ලුණු
ගාගත් පොල් හා කරපිංචා දළු කොටා ඉස්ම ඉවත්කර ගන්න. නිවුඩු හාල් ලිප තබා තැම්බුණ පසු එයට තලා ගත් ඉඟුරු, සුදුළූණු සහ ලුණු ද ඉහත මිශ්‍රණය ද එක්කර රත් වූ පසු බා ගන්න.
මාන්දම් රෝගයට හා උදරයේ වේදනාවට ගුණදායකය ෝග්‍යය,