කටරොළු කොල කැඳ
  • කටරොළු දළු අවශ්‍ය පමණ

  • නිවුඩු හාල්මිටක්

  • ඉඟුරු කැබැල්ලක්

  • සුදුළූණු බික් 2-3ක්

  • බෑයක පමණ පොල්

  • ලුණු.

ගාගත් පොල් සමඟ කටරොළු දළු කොටා ඉස්ම ගෙන,  නිවුඩු හාල් ලිප තබා තැම්බුණ පසු  එයට තලා ගත් ඉඟුරු,  සුදුළූණු  සහ ලුණු ද  කටරොළු දළු ඉස්ම ද එක්කර රත් වූ පසු බා ගන්න.

 

හිසකෙස් කළුවීම සිදු වේ. හිස අමාරුවලට ඖෂධයකි.