ව්‍යංජන
සලාද
මැල්ලුම්
කැද
වෙනත්
පැසුණු ලාවුලු ගෙඩි 3-4 ක්
හාල්පිටි ග්‍රෑම් 50ක්
බෑයක පමණ ගාගත් පොල්
දිය ලුණු ස්වල්පයක්.
පැසුණු ලාවුලු ගෙඩි කැබලි වලට කපා වේලුණු පසු හොදින් කොටා ගන්න. එයට හාල් පිටි, පොල් සහ ලුණු මිශ්‍ර කර කැට කර ගන්න. පිට්ටු බම්බුවක හෝ කඩපිම්මේ බැද තම්බා ගන්න.
ඒ විටමින් බහුලය.