ව්‍යංජන ගදපාන මල් ව්‍යංජනය ලුණුවිල ව්‍යංජනය අක්කපාන ව්‍යංජනය අලගොබ ව්‍යංජනය කඩුපහර ව්‍යංජනය කෙසෙල් බඩ ව්‍යංජනය කෝමාරිකා ව්‍යංජනය සලාද නීරමුල්ලිය දලු සලාසය පොල්පලා දලු සලාසය වැරණිය දලු සලාසය මැල්ලුම් අනෝදා දලු මැල්ලුම එරබදු දලු මැල්ලුම විලදවැන්න මැල්ලුම කැද අඩනහිරියා කොල කැද උදුපියලිය කොල කැද කරපිංචා කොල කැද කටරොලු කොල කැද මොණරකුඩුම්බිය කොල කැද වෙනත් වදමල් පානය ලාවුලු පිට්ටු මුස්සැන්ද පප්පඩම් වදමල්සම්බෝලය බුත්සරන අල පැටිස් බුත්සරන අල දොදොල්
ව්‍යංජන
සලාද
මැල්ලුම්
කැද
වෙනත්
සෝදා ගත් ලුණු විල කොළ ටික ලුණු දියේ විනාඩි 02ක් තබා පෙරා වතුර බේරා හරින්න.එයට තුන පහ, කහ, ලුණු, උම්බලකඩ , උළු හාල්, ලියා ගත් සුදු ළූණු, කරපිංචා, මිශ්‍ර කර ලිප තබා මිටිකිරි දමා පැහෙන්නට හැර බා ගන්න. අවශ්‍ය නම් තෙම්පරාදු කර ගත හැකිය.
ලේ පිරිසිදු වීමට ඉතා සුදුසුය, උන්මාද රෝගයට, රක්ත සෝධක වලට යොදා ගනී