මොණරකුඩිම්බිය කොල කැඳ
  • මොනරකුඩුම්බිය දළු ටිකක්

  • නිවුඩු හාල්මිටක්

  • ඉඟුරු කැබැල්ලක්

  • සුදුළූණු බික් 2-3ක් 

  • බෑයක පමණ පොල්

  •  අවශ්‍ය පමණ දියලුණු

මොනරකුඩුම්බිය දළුටික කොටා ඉස්ම ඉවත් කර ගන්න. නිවුඩු හාල් තැම්බුණ පසු  එයට තලා ගත් ඉඟුරු,  සුදුළූණු  සහ ලුණු ද  ඉහත මිශ්‍රණයට එක්කර රත් වූ පසු බා ගන්න.

මාන්දම් රෝගයට ඉතා සුදුසුය, ස්නායු රෝග සදහා ද යොදා ගැනේ.