මුස්සැන්ද පප්පඩම්
  • මුස්සැන්ද කොළ (සුදු පාට) කීපයක්

  • ලුණු වතුර ස්වල්පයක්

  • පොල් කිරි

  • හාල් පිටි ස්වල්පයක්

  • කහ.

කහ පොල් කිරි, හාල් පිටි හා පොල් කිරි එක්කර උකුවට මිශ්‍රණය සාදා ගන්න. ඉන් පසු ‍ෙතල් තාච්චිය ලිපේ තබා තෙල් රත් වුන පසුව මුස්සැන්ද කොළ උකුවට සාදා ගත්, කහ පිටි මිශ්‍රණයේ ගිල්වා ගැඹුරු තෙලේ බැදගන්න.

ලේ වඩන ආහාරයකි. ය.