ව්‍යංජන
සලාද
මැල්ලුම්
කැද
වෙනත්
නීරමුල්ලිය දළු මිටක්
රට ළූණු ගෙඩි 03ක්
අමු මිරිස් කරල් 0-3 ක්
ලුණු අවශ්‍ය පමණ
පොල් අවශ්‍ය පමණ
දෙහි බෑයක යුෂ
ඉකිරිය දළු ටික සෝදා ගෙන දිය බේරෙන්නට හැර සිහින්ව ලියා ගන්න. රතුළූණු සහ අමුමිරිස් ද සිහින්ව ලියා ගෙන පොල් සමඟ මිශ්‍රකර ගන්න. පසුව එම මිශ්‍රණයට ලියාගත් ඉකිරිය කොළටික දමා අවශ්‍ය පමණට ලුණු සහ දෙහි දමා හොදින් කලවම් කරන්න.
මුත්‍රාබාධ සුවපත් කිරීමේ ගුණයෙන් යුක්තය.