ව්‍යංජන
සලාද
මැල්ලුම්
කැද
වෙනත්
පොල්පලා දළු මිටක්
රතු ළූණු ගෙඩි 03-04 ක්
අමු මිරිස්
උම්බලකඩ ස්වල්පයක්
දෙහි බෑයක යුෂ
පළමුවෙන්ම පොල්පලා දළු ටික සෝදා වතුර බේරන්නට හැර හීනියට ලියා ගන්න. අමු මිරිස් , උම්බලකඩ ද සිහින්ව ලියා ගෙන, පොල් සමඟ මිශ්‍ර කරගන්න. පසුව එම මිශ්‍රණයට සිහින්ව ලියා ගත් පොල්පලා දළු ටික දමා අවශ්‍ය පමණට දිය ලුණු හා දෙහි යුෂ දමා හොදින් කලවම් කරගන්න.
මුත්‍රා රෝග සුව කරයි. තය.