ව්‍යංජන
සලාද
මැල්ලුම්
කැද
වෙනත්
නිවුඩු හාල් මිටක්
උදුපියලිය කොළ අවශ්‍ය පමණ
ඉඟුරු කැබැල්ලක්
සුදුළූණු බික් 2-3ක්
බෑයක පමණ පොල් .
ගාගත් පොල් සමඟ උදුපියලිය කොටා ඉස්ම ගෙන, නිවුඩු හාල් තැම්බුණ පසු එයට තලා ගත් ඉඟුරු සුදු ළූණු සහ උදුපියලිය කොළ ඉස්ම ද අවශ්‍ය පමණ දිය ලුණු ද එක්කර ගෙන රත්වූ පසු බා ගන්න.
අම්ල පිත්ත රෝගයට හා සර්ප විෂ නැසීමට යෝග්‍යය,