ව්‍යංජන
සලාද
මැල්ලුම්
කැද
වෙනත්
වද මල් 10ක් පමණ (රතුපාට)
මිරිස් හැදි1/4 ක්
බෑයක දෙහි යුෂ
ගාගත් පොල් මිටක්
උම්බලකඩ ස්වල්පයක්
රතුළූණු ගෙඩි 05ක්
මිරිස් ටිකක් ලිප බා බැද ගන්න. රතු ළූණු, දෙහි ඇඹුල්, පොල් සියල්ලම මිශ්‍ර කර හොදින් පොඩි කර කැබලි කර ගත් වදමල් ඉහත මිශ්‍රණයට දමා මිශ්‍ර කර සම්බෝලය සාදා ගන්න.
රක්තහීනතාවය මර්දනය කරයි.