පළමුවෙන්ම වැරණිය දළු ටික සෝදා වතුර බේරන්නට හැර හීනියට ලියා ගන්න. අමු මිරිස් , උම්බලකඩ, රතුළූණු, තක්කාලි යන මේවා සිහින්ව ලියා ගෙන පොල් සමඟ මිශ්‍ර කර ගන්න.පසුව එම මිශ්‍රණයට හීනියට ලියා ගත් වැරණිය දළු ටික දමා අවශ්‍ය පමණට ලුණු සහ දෙහි දමා ලුණු සහ දෙහි හොදින් කලවම් කරන්න.