“....අනේ මට කිසිවක් මතක හිටින් නෑ”
“.......කොච්චර පාඩම් කළත් හිත එක අරමුණකට ගන්න බෑ”
“.......මට ඕන ඒ අමිහිරි මතකය අමතක කරන්න. අනේ ඒක අමතක කරන්න බෑ
මේක මට මානසික වදයක්”
ඔය නිතර අපේ හිත් වලට වද දෙන ගැටළු වලින් කිහිපයක්.
අපි මේ කියන්න හදන්නේ අවශ්‍ය අනවශ්‍ය දෑ හැදින ජීවිතයට වඩාත් ඵලදායි දේ පමණක් ඔබේ මතකයේ රදවා ගන්න පුළුවන් හොදම ක්‍රමයක් ගැනයි.
යමක් සිහියට නගා ගන්න ඕන වුනාම අපි කල්පනාවට බර වෙනවා. හොදට හිතලා බලන්න ඒ වෙලාවට ඔබේ අත හිසට හෝ නළලට යොමු වෙන්නේ ඇයි කියලා. එහෙම වෙන්නේ ඇයි? මතකය රදා පවතින්නේ අපෙගේ මොළය තුළ යි. ඒ ගැන ටිකක් දැන් අපේ අවධානය යොමු කරමු.
වැඩි විස්තර