මතකයට බලපාන තවත දෙයක් තමයි අප ජීවත් වන, එහෙමත් නැති නම් යම්කිසි කටයුත්තක් කිරීමට සූදානම් වනවිට අප අවට ඇති පරිසරය. ඕනම දෙයක් කිරීමට පෙර එය ඉතා හොදින් කිරීමට නම් , අවට ඇති පරිසරය ගොඩක් වැදගත් වෙනවා. මන්ද මතකය හා පරිසරය අතර ඉතාමත් කිට්ටු සම්බන්ධතාවයක් තිබෙනනිසා.