මතකය හා ජලය

මතකය හා ජලය අතර අත්‍යන්ත සබඳතාවක් ඇත. හැම විටම පිපාසය ඇති වන්නට පෙර ජලය පානය කළ යුතුය. එසේම ආහාර ගන්නා විට හෝ ආහාර ගත් වහාම අධික ලෙස ජලය පානය නොකල යුතුය.