ගැමිදිරිය වාර්තා චිත්‍රපටය

Gemidiriya Documentery Film

අපේ ගමේ නැත අසරණයෝ

Teledrama

Itshed Video Home

ගැමිදිරිය වාර්තා වැඩසටහන ජාතික රූපවාහිනිය

Gemidiriya Documentary

ITSHED වාණිජ තොරතුරු ජාලය දකුණු ආසියාතික මැන්තන් සම්මානය 2008.10.18 වන දින ඉන්දියාවේ නිව්දිල්ලිහිදී හිමිකර ගනී. පහත දැක්වෙන්නේ ජූරිය විසින් සම්මාන ප්‍රදානයට ඉදිරිපත් කරන ලද හේතුපාඨයි.

ජාතික සංවර්ධන ප්‍රවෘත්ති

සිරස

දෙනුවර දරුවෝ

ජාතික රූපවාහිනිය

"Gemidiriya"- Strength of the Village
දිරියෙන් දිනුවෝ
දිරියෙන් දිනුවෝ

මැන්තන් සම්මානය සදහා ඉන්දියාව, ඇප්ගනිස්තානය, බන්ගලාදේශය, භූතානය, නේපාලය, පාකිස්තානය හා ශ්‍රී ලංකාව යන රටවල් වලින් තරගකරුවන් ඉදිරිපත් වන ලදී. ප්‍රධාන අයිතමයන් 13ක් යටතේ පැවති තරගයෙන් (Digital content for development in south asia) ජීවන මාර්ග වැඩිදියුණු කිරීමේ අංශයෙන් පළමු තැන ගැමිදිරිය ගම්මානයන්හී ප්‍රජාවගේ ජීවන තත්ත්වයන් වැඩිදියුණු කිරීම, පහසුකරණය සඳහා ක්‍රියාත්මක වන Gemidiriya ITSHED Sri Lanka වාණිජ තොරතුරු ජාලය හිමිකර ගන්නා ලදී.

වැඩි විස්තර  : ගැමිදිරිය වෙබ් අඩවිය

ගමට තොරතුරු තාක්ෂණය